පසු පුවරුව

නව ආසාදිතයන් 398ක්! මරණ 05ක්! 12 210ට සුවයි!

2020-11-18 at 7:53 am
මෙ රට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග...

රාමාඤ්ඤ නිකායේ මහ නාහිමි අපවත් වෙයි!

2020-11-17 at 6:54 pm
රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහා නායක හිමිපාණන් වහන්සේ අපවත් වූහ. අපවත් වන...

අද නව ආසාදිතයන් 382ක්! සුවපත් පිරිස 311යි! මරණ 03යි!

2020-11-16 at 10:11 pm
අද (16) තවත් කොරෝනා ආසාදිතයන් 382 දෙනෙකු හඳුනා ගෙන තිබේ. මේ අතර 311 දෙනෙකු සුවපත්...

විල්පත්තු කල්ලාරු කැලෑ එළිකිරීම නීති විරෝධියි! බදියුදීන්ගේ පෞද්ගලික මුදලින් නැවත වවනු! – අභියාචනාධිකරණයෙන් නියෝග….

2020-11-16 at 12:32 pm
විල්පත්තු සහ කල්ලාරු වනාන්තර එළිපෙහෙළි කිරීම නීති විරෝධී බව අභියාචනාධිකරණය තීන්දු කර තිබේ. එසේ ම...

අද ආසාදිතයන් 704ක්! මරණ 05ක්! සුවපත් පිරිස 171යි!

2020-11-15 at 11:02 pm
අද (15) තවත් කොරෝනා ආසාදිතයන් 704 දනෛකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මේ...

තවත් ආසාදිතයන් 389ක්! 293කට සුවයි!

2020-11-15 at 8:20 am
ඊයේ (14) දිනය ඇතුළත තවත් කොරෝනා ආසාදිතයන් 389 දෙනෙකු හමු වූ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා...

බලධාරීන් නියැදි පරීක්ෂණවල වැදගත්කම පිළිගන්නේ නෑ! රටේ ඕන ම තැනක අලුත් පොකුරක් හැදෙන්න පුළුවන්! – GMOA

2020-11-14 at 9:16 pm
කොවිඩ් පොකුරු මතුවන්නේ අහඹු සමාජ නියැදි පරීක්ෂාව නිවරැදිව සිදු නොවීම නිසා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...

වාහන හොරපොත් මගඩියකින් කෝටි දෙකහමාරකට විදලා! ගාල්ලේ හොර කල්ලියේ තවත් 03ක් අත්අඩංගුවට!

2020-11-14 at 8:48 pm
ව්‍යාජ වාහන පොත් සහ ලිපි ලේඛන සකසා කරාපිටිය ප්‍රදේශයේ මූල්‍යාතනයකින් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වංචා...