විල්පත්තු කල්ලාරු කැලෑ එළිකිරීම නීති විරෝධියි! බදියුදීන්ගේ පෞද්ගලික මුදලින් නැවත වවනු! – අභියාචනාධිකරණයෙන් නියෝග….

November 16, 2020 at 12:32 pm | by emanisa.lk

විල්පත්තු සහ කල්ලාරු වනාන්තර එළිපෙහෙළි කිරීම නීති විරෝධී බව අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

එසේ ම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට සිය පෞද්ගලික මුදල් යොදවා අදාළ වනාන්තර නැවත වගා කරන ලෙස ද අභියාචනාධිකරණ වැඩි දුරටත් නියෝග කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) මෙම තීන්දුව ලබා දුන්නේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස