පසු පුවරුව

භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයින්ට කොවීඩ් එන්නත….!

2021-02-20 at 10:55 am
භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයින් වෙත කඩිනමින් කොවීඩ් එන්නත ලබා දෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ...

පාකිස්ථානු අගමැති පිළිගැනීමේ පෙරහුරුව අතර කටුනායක ගුවන්තොටට ජීව උණ්ඩ රැගෙන ඇතුළුවීමට උත්සහ කළ SI අත්අඩංගුවට….!

2021-02-20 at 8:02 am
T-56 වර්ගයේ ජීව උණ්ඩ 15 ක් රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට...

සරත් වීරසේකර කෑ ගැහුවට පළාත් සභා අහෝසි කරන්නේ නෑ….! – ඩග්ලස්…

2021-02-20 at 7:36 am
පළාත් සභාවල බලය අහෝසි කිරීමට රජය කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ද්‍රවිඩ ජනයාගේ බලාපොරොත්තු ඉටු...

ගාල්ලේ නගරාධිපති කොවීඩ් ආශ්‍රිතයෙක් වෙයි…..! ඔළුව උදුම්මා ගෙන නිරෝධායනය සහ පීසීආර් ප්‍රතික්ෂේප කරයි….!

2021-02-19 at 8:24 pm
කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වීම නිසා ගාල්ල මහා නගරාධිපති ප්‍රියන්ත සහබන්දුට නිරෝධානයට හා පීසීආර් පරීක්ෂණයක් සිදුකිරීමට...

මම ආණ්ඩුව දාලා යන්නේ නෑ….! ආණ්ඩුව මම දාලා යයි දන්නේ නෑ….! – විමල්….

2021-02-19 at 5:10 pm
තමන්ට උවමනා ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් මේ ආණ්ඩුව නීරෝගීව ඉදිරියට ගෙන යාම...

ආරක්ෂක ලේකම් කියන්නේ බොරු….! මම කිසිදා කැලෑ කපා නැහැ…! වරදක් කර ඇත්නම් එල්ලුම් ගස් අරිනු….! – අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති හිමි….

2021-02-19 at 12:37 pm
තමන් වහන්සේ කැලෑව එළි පෙහෙළි කරන බව රටේ ප්‍රධාන පුරවැසියකු ලෙස ආරක්ෂක ලේකම්වරයා කරන ලද...

හරි ගෝඨාභය හැප්පිලා බලමු….! අපි ගැන විමර්ශන කරන්න ලේස්ති වෙන්න එපා..! එහෙම කළොත් රාජපක්ෂලගේ දූෂණ හෙළි කරනවා….! – අනුර…

2021-02-19 at 12:12 pm
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන් සමඟ මුහුණට මුහුණ හැප්පීමට පැමිණ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර...