පසු පුවරුව

කොටින්ගේ ම්ලේච්ඡත්වය කියාපාන ආන්දෝලනාත්මක වීඩියෝවක් නිකුත් වෙයි…! දරුවන් පමණක් නොව සතා සීපාවා පවා යුද්ධයට බිලිදුන් හැටි මෙන්න…!

2021-02-24 at 1:36 pm
කොටි සංවිධානය සිය පටු දේශපාලන අරමුණු උදෙසා කුඩා දරුවන් පමණක් නොව සුරතල් බල්ලන් සහ එළුවන්...

පොහොට්ටුව තුළ විමල් ඉටු කරන්නේ කඳ පණුවාගේ භූමිකාවයි….! – ජානිපෙ හිටපු ලේකම්ගෙන් විමල්ට ප්‍රහාරයක්….

2021-02-24 at 9:33 am
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හා පොදුජන පෙරමුණ අතර නිර්මාණය වී ඇති දේශපාලන...

හකීම් සහ බදියුදීන්ගේ පකිස්ථානු අගමැති හමුව අවලංගුයි….!

2021-02-23 at 4:20 pm
ලංකාවේ දෙ දින නිල සංචාරයක නිරත වන පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හමුවී සාකච්ඡා කිරීම සඳහා...

වාස් ඉල්ලූ දීමනා ගෙවන්න බෑ කී නිසා ඉල්ලා අස්වුණා…! – ඇමැති නාමල්….

2021-02-23 at 3:36 pm
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ‍පුහුණුකරුවන්ට ගෙවීම් සිදුකරන ක්‍රමවේදයක් ඇති බවත් ඊට පිටින් ගෙවීම් කළ නොහැකි...

ජනපතිට සහ අගමැතිටත් කොරෝනා එන්නත..!

2021-02-23 at 3:04 pm
කොරෝනා වෛරස එන්නත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ද ලබා දී තිබේ....

ලංකාවේ ප්‍රශ්න විසඳන්න පුළුවන් මෝදිට විතරයි….! භාරතීය ජනතා පක්ෂය ලංකාවේ අරඹනවා…! – ශිවසේනා….

2021-02-23 at 10:48 am
ශ්‍රී ලංකාවේ හින්දු ජාතිකයන්ගේ ගැටලු විසඳිය හැක්කේ නරේන්ද්‍ර මෝදි, අමිත්ෂා වැනි නායකයන්ට පමණක් බැවින් භාරතීය...

කොළඹ එන්නත් රෝසි මැඩම්ගේ ලැයිස්තුවට විතරයි….! ලැයිස්තුවේ නම නැත්නම් එනන්ත් නෑ…!

2021-02-23 at 10:31 am
කොළඹ මහජන පුස්තකාල කොවීඩ් එන්නත් මධ්‍යස්ථානයේ එන්නත ලබා රෝසි මැඩම්ගේ ලැයිස්තුවට පමණක් යැයි සමාජ මාධ්‍ය...

පාස්කු කොමිසමේ තීන්දු අනුව අපරාධකරුවන්ට නඩු පවරනවා…! ඊට බලපෑම් කරන්න චමල්ගේ කමිටුවට බෑ…! – ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්…

2021-02-23 at 9:41 am
ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව තව දුරටත් අධ්‍යයනය කිරීම සඳහා පත් කළ ඇමැති කමිටුවද ඊයේ පස්වරුවේ...