පල්ලෙවත්ත සහ නාගානන්ද ඒකාබද්ධ පෙරමුණකින් ජනපති සටනට

August 17, 2019 at 2:37 pm | by emanisa.lk

2020 ජනාධිපතිවරණ අපේක්ෂකයන් බව ප්‍රකාශයට පත්කර සිටි රොහාන් ව්‍යාපාරික පල්ලෙවත්ත සහ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ඒකාබද්ධ පෙරමුණක් ගොඩනැගීමට තීරණය කර තිබේ.

එම පෙරමුණ යටතේ එක් අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ද සැලසුම් කර ඇත.

කෙසේ වුවද දෙදෙනාගෙන් ජනාධිපතිවරණය තරඟ කරන්නේ කවුද යන්න මෙතෙක් තීන්දු කර නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස