පපුවට අත තියල කියන්නෙ…! මං වැඩේ කරන්නම්…..! සිංහල ගුරුකම මට දෙන්න…! – සන්නස්ගලගෙන් විශාකාවේ විදුහල්පතිනියට ලිපියක්…..

January 7, 2021 at 11:29 pm | by emanisa.lk

කොළඹ විශාකා විද්‍යාලයේ සිංහල ගුරු තනතුර තමන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් ජනප්‍රිය සිංහල ගුරුවරයෙකු ලෙස කටයුතු කළ උපුල් ශාන්ත සන්නස්ගල ලිපියක් ලියා තිබේ.

විශාකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය වෙත යොමු කර ඇති එම ලිපියෙන් එම තනතුරු දැරීම සඳහා ගුරුවරයෙකු ලෙස මෙන් ම ලේඛකයෙකු ලෙස ද තමන් සතු සුදුසුකම් පිළිබඳ සඳහන් කර ඇත.

සිය විදුහලට සිංහල ඉගැන්වීම පිණිස යොමුකර ඇති ගුරුවරයාට සිංහල සාහිත්‍යයේ ස්ත්‍රී වර්ණනා උසස් පෙළ දැරියන්ට කියාදීම සඳහා පෞරුෂයක් නොමැති බව පවසමින් ආපසු හරවා යැවීමට විශාකාවේ විදුහල්පතිනිය කටයුතු කිරීම පසුගිය සමයේ සමාජයේ කතාබහට ලක්විය.

උපුල් ශාන්ත සන්නස්ගල ලියා ඇති ලිපිය පහත දැක්වෙයි..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස