පක්ෂ අතහැර චම්පික සමග රාජිත සහ වෙල්ගමත් සමගි බලේට!

December 19, 2020 at 11:11 am | by emanisa.lk

පසුගියදා ජාතික හෙළ උරුමයෙන් ඉවත්වූ හිටපු ඇමැති චම්පික රණවක, හිටපු ඇමැති කුමාර වෙල්ගම සහ හිටපු ඇමැති රාජිත සේනාරත්න අද හෙට ම සමගි ජනබලවේගයේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිත බව එහි මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ ය.

මෙම හිටපු ඇමැතිවරුන් තිදෙනාම මෙතෙක් වෙනත් පක්ෂ නියෝජනය කරමින් සමගි ජනබලවේගය සමඟ සන්ධානගතව සිටි අයයි.

ඒ සමඟ සති අන්තයේ බණ්ඩාරවෙලදී රැස්වන සමගි ජන බලවේගයේ සමස්; ලංකා කාරක සභාව පක්ෂයේ ව්‍යවස්ථාව අනුමත කර ගැනීමට නියමිත බව ද මහ ලේකම් මද්දුමබණ්ඩාර වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස