පක්ෂේ උවමනාවට ආණ්ඩුවට මඩ ගැසූ ජවිපෙ පරිගණක ශිල්පියා මානසික රෝගියෙක්…! උසාවිය ආබාධය සලකා ඇප දෙයි…!

February 3, 2021 at 9:42 am | by emanisa.lk

මාධ්‍ය ආයතනවල ලාංඡන භාවිත කරමින් ආණ්ඩුවට එරෙහි අන්තවාදී ප්‍රවෘත්ති පළකිරීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රවෘත්ති අංශයේ පරිගණක ශිල්පියා මානසික ආබාධයකින් පෙළෙන අයකු බව තහවුරු වී තිබේ.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමෙන් පසු එය තහවුරු වී තිබේ.

තමා අදාළ ව්‍යාජ පුවත් නිර්මාණය කළේ ජනතා විමුක්ති පෙරමුණේ උවමනාවට බව ද ඔහු අධිකරණය හමුවේ පිළිගෙන තිබිණි.

මෙම පුද්ගලයාගේ මානසික ආබාධිත බල සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් ඊයේ (02) ඔහු ඇප මත මුදා හැරීමට නියෝග කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස