නොරෙච්චෝලේ බිඳ වැටීමක්! රට පුරා විදුලිය විසන්ධි වෙයි?

August 17, 2020 at 1:28 pm | by emanisa.lk

මේ වන විට නොරොච්චෝල ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වී පද්ධතියෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට සමස්ත රට තුළම විදුලිය විසන්ධි වීම අවදානමක් මතුව ඇත.

ලංකා විදුලි පොදු සේවක සංගමය මෙි බව අනාවරණය කර ඇත.

කෙසේ වුවද විදුලිබල අමාත්‍යංශය පවසන්නේ කෙරවළපිටිය බලාගාරයේ සිදු වූ විදුලි පද්ධති බිඳ වැටීමක් මේ සඳහා හේතු වී ඇති බවය.

වාර්ෂිකව විදුලි අවශ්‍යතාව මෙගාවොට් 200කින් ඉහළ ගිය ද පහුගිය යහපාලන ආණ්ඩුව සමයේ කිසිදු විදුලි බලාගාරයක් ඉදි වූයේ ද නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *