නැවතත් නව අසාදිතයින් 2300 ඉක්මවයි….! සමස්ත ආසාදිතයින් 140 000 පනී….!

May 16, 2021 at 7:36 am | by emanisa.lk

ඊයේ (15) දිනය තුළ මෙරටින් හඳුනා ගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2386ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන්ගෙන් 2371 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති අතර සෙසු 15 දෙනා විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අය බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සංඛ්‍යාවත් සමග මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 140471ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *