නැවතත් දෛනික ආසාදිතයින් ගණන 2500 පනී….! කොවිඩ් මරණ ගණන 850 දක්වා ඉහළට…!

May 12, 2021 at 7:43 am | by emanisa.lk

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා මරණ 23 ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 850 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අඛණ්ඩව දෙවන දිනටත් ශ්‍රී ලංකාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2500 සීමාව ඉක්මවා තිබේ.

ඒ අනුව ඊයේ (11) මෙරටින් ආසාදිතයින් 2568ක් වාර්තා වී තිබේ. මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසිකව ප්‍රතිකාර ලබන පිරිස 23,607කි.

ඊයේ තවත් කොවිඩ් ආශ්‍රිත මරණ 23ක් වාර්තා වූ අතර ඒ සමග මෙරට මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 850 දක්වා ඉහළ ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *