නව ව්‍යවස්ථාව සම්මත කරන තුරු පළාත් සභා මැතිවරණ එපා! – ඇල්ලේ ගුණවංශ හිමි

September 8, 2020 at 9:19 am | by emanisa.lk

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවත් එතෙක් පළාත් සභා මැතිවරණය කල් දමන ලෙස ඇල්ලේ ගුණවංශ හිමියන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

ඊයේ (07) මාධ්‍ය අමතමින් උන් වහන්සේ මෙම ඉල්ලීම සිදුකරන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ පැවසුවේ රටට ඉතාමත් අහිතකර එම්.සී.සී. ගිවිසුම, කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය, වගා නොකළ ඉඩම් අක්කර ලක්ෂ 07ක් සහ තිරිකුණාමල තෙල් ටැංකි සම්බන්ධයෙන්ද තමන් වහන්සේ දැඩි අවධනයෙන් පසුවන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස