නවසිලන්ත ප්‍රහාරයට පළිගන්න ශ්‍රී ලංකාවට පහර දුන්නැයි රාජ්‍ය ආරක්ෂක ඇමති කියන කතා බොරු! – නවසිලන්ත අගමැතිනි

April 24, 2019 at 2:57 pm | by admin

පසුගියදා නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච්හි මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ශ්‍රී ලංකාවට පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල වූයේ යැයි රාජ්‍ය ආරක්ෂක ලේකම් රුවන් විජේවර්ධන කරන ප්‍රකාශය අසත්‍ය බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩන් පවසයි. මෙම ප්‍රහාර දෙක අතර සබඳතාවක් පිළිබඳ මෙතෙක් කිසිදු බුද්ධි තොරතුරක් තමන් වෙත ලැබී නොමැති බව ඇය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස