නලින් බණ්ඩාර මැතිවරණ නීති කඩයි! මැතිවරණ ප්‍රචාරණයට ළමයි යොදාගනී!

July 15, 2020 at 1:16 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක නලින් බණ්ඩාර සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා කුඩා ළමුන් යොදාගෙන ඇති බව සමාජ මාධ්‍ය චෝදනා කරයි.

ඔහු කුඩා දරුවන් ඇතුළු පිරිසක් සමග මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගමන් කරන අතර නලින් බණ්ඩාර ලබා ගත් සෙල්ෆි ඡායාරූපයක් මගින් එම චෝදනා සත්‍ය බව සනාථ කරයි.

දරුවන්ගේ අත්වල නලින් බණ්ඩාරගේ ප්‍රචාරක පත්‍රිකා ඇති ආකාරය ද දැකිය හැකිය.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ළමුන් යොදා ගැනීම සපුරා තහනම්ය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *