නඩුව අවසන් වන තුරු කෙහෙළියට ඇප නෑ…!

March 14, 2024 at 4:44 pm | by emanisa.lk

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ලබා දීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය අවසන් වන තෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

ඒ අදාළ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ අද (14) සලකා බැලූ අවස්ථාවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *