ධම්මික පැණිය වැරදි ධම්මික බණ්ඩාර සමග ජාත්‍යන්තරයට යයි!

December 27, 2020 at 1:42 pm | by emanisa.lk

කොරෝනා වසංගතය සඳහා ඖෂධයක් නිපද වූ බව කියන ධම්මික බණ්ඩාර පිළිබඳ බ්‍රිතාන්‍ය SUN පුවත්පතේ වාර්තාවක් පළ වී තිබේ.

එහි සඳහන් වන්නේ මෙම ඖෂධය දෙවියන් විසින් ධම්මික බණ්ඩාරට ලබා දුන් බව පවසන බව ය.

කෙසේ වුව ද මෙම පුවත සමග පළ කර ඇත්තේ එම ඖෂධය සොයා ගත් ධම්මික බණ්ඩාරගේ පින්තූරයක් නොව ගීත රචකයකු විචාරකයෙකු ලෙස ජනප්‍රියත්යට පත් ධම්මික බණ්ඩාරගේ පින්තූරයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *