ද. ආසියාවේ හොඳ ම වරාය කොළඹ…!

December 12, 2021 at 9:40 am | by emanisa.lk

කොළඹ වරාය දකුණු ආසියාවේ හොඳ ම සහ සම්බන්ධිත වරාය බවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ වෙළඳාම හා සංවර්ධනය පිළිබඳ සමුළුව පවසයි.

එම සංවිධානය නිකුත් කරන ලද නවතම සමුද්‍රීය ප්‍රවාහන සමාලෝචනයට අනුව ලෝකයේ ප්‍රමුඛතම වරාය 10 අතරින් 8ක්ම චීනයේ ෂැංහයි ඇතුළු ආසියාවේ වරාය වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස