ද. ආසියාවේ සුරක්ෂිතම සංචාරක ගමනාන්තය ලංකාව…! – Worldpackers…

October 17, 2022 at 2:55 pm | by emanisa.lk

වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවිය සඳහන් කරන පරිදි ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ එක ම සහ ලෝකයේ ආරක්ෂිත ම සංචාරක ගමනාන්ත සහිත රටවල් අතර 12 වන ස්ථානයට පත්ව ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය නිවේදනය කරන්නේ අදාළ වෙඩ් අඩවිය පවසන පරිදි ලෝක සංචාරකයින් නැරඹිය යුතුම ස්ථානයක් ලෙස සීගිරිය එහි දක්වා තිබීම සතුටට කරුණක් බවය.

පිළිවෙළින් අයිස්ලන්තය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නවසීලන්තය, කැනඩාව, ස්පාඤ්ඤය, පෘතුගාලය, අයර්ලන්තය,ජපානය, පෝලන්තය සහ ඔස්ට්‍රේලියාව එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින රටවල් වේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *