දූෂණ විරෝධී අරගල නායක සන්නාටත් ජම්පරේ.. ලක්ෂ දහයේ වංචාවකට අත්අඩංගුවට…!

April 25, 2024 at 2:28 pm | by emanisa.lk

හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු මෙන්ම අරගල නායකයෙක වූ උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්‍ෂ දහයක මුදලක් තමන් විසින් සන්නස්ගල මහතාගේ ගිණුමට බැර කළ බව සඳහන් කරමින් නුවන් ප්‍රදීප් නම් අයකු සිදු කළ චෝදනාවකට අදාළව කඳාන පොලීසිය මගින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය අරගල සමයේ උපුල් ශාන්ත සන්නස්ගල හොරකමට වංචාවට එරෙහිව දිවි හිමියෙන් සටන් කරන බවට සපථ කළ අරගල නායකයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *