අරගලය ජයගෙන දළදා මාළිගාවේ ධනය ජනසතු කරනවා..! – සන්නස්ගල..

April 11, 2022 at 10:47 am | by emanisa.lk

හැම ගමක ම ජනතාවට වඩා පන්සල, කෝවිල සහ පල්ලිය⁣ පොහොසත් බව උපුල් ශාන්ත සන්නස්ගල පවසයි.

බුදුන් වහන්සේ වැඩම කර අවුරුදු 2500ක් ගත වුව ද තවමත් නාගදීපය හදන බවත් ලංකාවේ කිසිම පන්සලක ඉදිකිරීම් කිසිදා නිමා නොවන බවත් හෙතෙම පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්ෂ පළවා හරින අරගලය ජයගත් පසු දළදා මාළිගාව, කතරගම වැනි ලංකාවේ ධනවත්ම සමාගම්වල ධනය ජනසතු කරන බව සන්නස්ගල අවධාරණය කරයි.

විරෝධතාකරුවන් පිරිසක් අමතමින් හෙතෙම මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *