දුම්රිය වර්ජනයට තිත…! හමුදාවට දුම්රිය පුහුණුව…!

April 19, 2023 at 4:55 pm | by emanisa.lk

ශ්‍රී ලංකා යුද හමුදාව දුම්රිය එංජින් පුහුණු පාඨමාලාවක් හැදැරීම සඳහා සුදුසුකම් ලද හමුදා නිලධාරිනියන්ගෙන් අයඳුම්පත් කැඳවා තිබේ.

මේ සඳහා මේජර් කෝප්‍රල් ඇතුළු නිල සඳහා අයඳුම් කළ හැකි අතර අපොස උසස් පෙළ ගණිත විෂය ධාරාවෙන් හදාරා තිබීම සුදුසුකමකි.

මෙම වැඩපිළිවෙළ සාර්ථක වුවහොත් දුම්රිය වෘත්තීය සමිති වර්ජන කැඳවන අවස්ථාවල හමුදාව යොදවා දුම්රිය ධාවනයට හැකියාව ලැබෙන අතර වෘත්තීය සමිති ඒ සඳහා දැනටමත් විරෝධය පළ කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *