දිවුරුම් දුන් ඇමැතිවරු 09 දෙනා මෙන්න…! මහින්ද අනුර ඩග්ලස් ජීවන් නෑ…!

May 20, 2022 at 10:41 am | by emanisa.lk

නව කැබිනට් අමාත්‍යවරුන් 09 දෙනෙක් අද (20) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ.

කෙසේ වුව ද මෙය පෙර අද දිවුරුම් දෙන බව වාර්තා වූ ජීවන් තොණ්ඩමාන්, ඩග්ලස් දේවානන්ද, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා දිවුරුම් දී නොමැත.

ඒ වෙනුවට කෙහෙළිය රඹුක්වැල්ල, රමේෂ් පතිරණ සහ නලීන් ප්‍රනාන්දු අලුතින් එකතු වී ඇත.

1) නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා – වරාය, නාවික හා ගුවන් සේවා අමාන්‍ය
2) සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා – අධ්‍යාපන අමාත්‍ය
3) කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා – සෞඛ්‍ය අමාත්‍ය
4) විජයදාස රාජපක්ෂ මැතිතුමා – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
5) හරීන් ප්‍රනාන්දු මැතිතුමා – සංචාරක හා ඉඩම් අමාත්‍ය
6) රමේෂ් පතිරණ මැතිතුමා – වැවිලි කර්මාන්ත අමාත්‍ය
7) මනූෂ නානායක්කාර මැතිතුමා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
8) නලීන් රුවන්ජීව ප්‍රනාන්දු මැතිතුමා – වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
9) ටිරාන් අලස් මැතිතුමා – මහජන ආරක්ෂක අමාත්‍ය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *