ශ්රි ලංකාවේ 22 වන සහ 23 වන COVID-19 මරණ වාර්තා විය.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 68 සහ 81 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.
මොවුන් කොටහේන සහ ග්රෑන්ඩ්පාස් පදිංචිකරුවන් ය.
කොළඹ ජාතික රෝහලේ දී ඔවුන් මිය ගොස් තිබේ.
දිනක් ඇතුළත කොරෝනා මරණ දෙකක් වාර්තා වු මුල් ම අවස්ථාව මෙයයි.