අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් වෙනුවෙන් බෞද්ධ ආගමික චාරිත්‍රානුකූලව පාංශුකූලය ලබා දීමට ඊයේ (30) කටයුතු කළේය.
ඒ සඳහා මහා සංඝරත්නය වැඩම කරවා අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබිණි.
එසේම හින්දු ආගමික භක්තිකයෙකු වන තොන්ඩමන් වෙනුවෙන් හින්දු ආගමික චාරිත්‍ර ද ඉටු කෙරිණි.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛතීපාල සිරිසේන ද සහභාගි විය.