තිරිඟු පිටි මිල රු. 3.50කින් නඟී….!

June 15, 2021 at 8:55 am | by emanisa.lk

ප්‍රිමා සමාගම පාන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා පිටි කිලෝවක මිල රු. 3.50කින් ඉහළ දමා තිබේ.

ඉන්ධන සහ පිටි මිල ඉහළ යාම නිසා නුදුරේ දී ම බේකරි නිෂ්පාදන මිල ද ඉහළ යනු ඇත.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *