ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක නියත වශයෙන්ම 2022 නොවැම්බර් මාසයේන් පසුව ජනතාව විසින් ජනාධිපති ධූරයට පත්කර ගනු ඇති බව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ.ඒ.යු. සරච්චන්ද්‍ර පෙන්වා දෙයි.
අනුර කුමාරගේ නිවරදි උපන් වෙලාවට අනුවට ජෝතිෂ්‍ය විද්‍යාත්මකව බලන කල එය පැහැදිලි වන බවයි, ජ්‍යොතිෂවේදී සරච්චන්ද්‍ර අවධාරණය කළේ.
ඉන්පසුව අනුර කුමාර දිසානායක විසින් ජනතා ජයග්‍රහණ රැසක් රටට ලබාදෙනු ඇති බව ද ඔහු පෙන්වා දෙයි.