තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 10ක් ලබන සතියේ…! – ඇමැති චන්න…

May 29, 2021 at 7:35 am | by emanisa.lk

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇනවුම් කළ ‘සයිනොෆාම්’ එන්නත් මාත්‍රා ලක්‍ෂ 10 ක් ලබන ජුනි 6 වැනිදා ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

එම එන්නත් මාත්‍රා ලක්‍ෂ 10 හැකි ඉක්මණින් ප්‍රමුඛතාව මත ජනතාවට ලබා දීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *