තරුණිය මරා දැම්මේ සමගි බලේ මන්ත්‍රී ආරක්ෂකයෙක්….! තරුණිය මන්ත්‍රීගේ නැගණිය….!

March 3, 2021 at 12:53 pm | by emanisa.lk

තිස් හැවිරිදි සිය පෙම්වතිය හිස කඳින් වෙන් කර ඝාතනය කර කඳ කොටස වේල්ල වීදියට ගෙන ගොස් දමා ඇත්තේ ඇමැති ආරක්ෂක ඒකකයට අනුයුක්තව සේවය කළ 52 හැවිරිදි විවාහක පොලිස් නිලධාරියෙකු බව හෙළි වී තිබේ.

මොහු සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාව භාරව කටයුතු කර පසුව බුත්තල පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිට ඇත.

මෙම තරුණියගේ සහෝදරයා ද සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නැගණියක ද වෙයි.

කෙසේ වුව ද මෙම පොලිස් නිලධාරියා වස පානය කර ගෙළ වැල ලා ගෙන සිය දිවි නසා ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *