රටේ උද්ගතව ඇති ඩීසල් අර්බුදයට ප්‍රධාන හේතුව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගේ කෙරුවාව නිසා බව මහින්ද පතිරණ පවසයි.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපතිවරයා පවසන්නේ ගම්මන්පිලගේ කට මිස වැඩ නොමැති බවය.
“ඩීසල් හිගයට ප්‍රධාන හේතුව ගම්මන්පිල ඇමතිවරයාගේ කට මිස වැඩ නැති කෙරුවාවයි.
අත්දැකීම් නැති හුදු කටකාරකම පමණක් ම ඇති මෙවැනි පුද්ගලයින්ට තීරණාත්මත ඇමතිකම් දීමෙන් ආණ්ඩුව කර ඇත්තේ විශාල වරදකි.”