ඩලස්ගේ ජනාධිපති හීනේ වෙනුවෙන් ගම්මන්පිලලා ගෝඨාභයට කෙළෙව්වා…!

April 24, 2022 at 1:41 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විනාශ කළ එක් ප්‍රධාන පුද්ගලයෙකු වන්නේ උදය ගම්මන්පිල බව මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ පවසයි.

බලශක්ති අර්බුදය අවුරුද්දක් තිස්සේ ඔඩු දුවන්නට දී ගම්මන්පිල ජනාධිපතිවරයා විනාශ කළ බවටත් ඔහු චෝදනා කරයි.

මෙ සියල්ල ඔවුන් කළේ ඩලස් අලහප්පෙරුමගේ ජනාධිපති සිහිනය වෙනුවෙන් බව ද දර්ශන හඳුන්ගොඩ සඳහන් කරයි.

සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව අනාවරණය කර තිබේ.

 

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *