ඩඩ්ලි සිරිසේනත් ටයිකෝට් අත්හැර ජාතික ඇඳුමට බහින්න පොටක් පාද ගනී!

February 22, 2019 at 6:37 am | by admin

රට දැනටමත් විනාශ වී අවසන් බවත් තමන් දේශපාලනයට පැමිණියහොත් ඒ රට කරන හැටි පෙන්නා දීමට යැයි ජනාධිපති සොහොයුරු ඩඩ්ලි සිරිසේන පවසයි.

මේ රටේ කෑවේ ටයිකෝට් දාපු උන් බවත් එයට විරෝධයක් වශයෙන් තමන් සීතලට ඇරෙන්න ටයිකෝට් ඇඳීම නවතා දමන බවත් ඔහු අවධාරණය කරයි.

ඩොලරය නැඟීම වළක්වා ගැනීමට රජය ගත් එක ක්‍රියාමාර්ගයක් කියන පවසන්නැයි රනිල් වික්‍රමසිංහට අභියෝග කරන බවත් තමන්ගෙන් උපදෙස් ගතහොත් මාස තුනෙන් හයෙන් නවයෙන් ඩොලර් ඉතිරි කර පෙන්වන බවත් හෙතෙම සඳහන් කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *