ජාතික ජන බලවේගේ ඉන්නේ NGOකාරයෝ…! රෝහණ විජේවීරගේ පවුලේ ඡන්දෙත් අනුරලාට නෑ..! – විමල්..

January 30, 2023 at 10:46 am | by emanisa.lk

ජාතික ජන බලවේගය ලෙස අද එකතු වී ඉන්නේ විවිධ රාජ්‍ය නොවන සංවිධානවල කණ්ඩායම් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

එම පක්ෂය සතුව පැවැති මුල් කාලීන ප්‍රතිපත්ති කිසිවක් අද එහි නොමැති බවයි, හිටපු ඇමැතිවරයා අවධාරණය කළේ.

රෝහණ විජේවීරගේ බිරිඳ හෝ දරුවන් හෝ ජවිපෙට හෝ ජාතික ජන බලවේගයට ඡන්දය නොදෙන බව ද විමල් වීරවංශ ප්‍රකාශ කළේය.

බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ ගොඩගසා ඇති දේපළ ලැයිස්තුව නුදුරේ දී ම රටට හෙළි කරන බව ද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *