ජාතික කොඩියෙන් ජංගි මහල රට පටවන්න ඕන…! බටහිර රටවල් නැඟුණේ එහෙමයි…!

March 12, 2021 at 1:03 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ සිය නිල ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනකි.

“ජාතික කොඩි ගැන අප සිතන ආකාරයෙන් ම අනෙත් අය ද සිතන බව ඇතැම්හු සිතති.

ලංකාවේ කොඩිය පාපිස්නක් ලෙස සකසා අලෙවි කිරීම ගැන එවැනි දූපත් චින්තකයින් කලබල ව සිටීම අද දැකගත හැකි ය.

කෙසේ වෙතත්, බොහෝ බටහිර ඈ රටවල කාන්තාවෝ තම ජාතික ධජය යට ඇඳුමක් සේ භාවිත කිරීමට පවා දැඩි කැමැත්තක් දක්වති.

එවැනි ඇඟළුම් විදෙස් රටවලට අපනයනය කරන ඔවුහු ඒ ඔස්සේ මුදල් උපයති. ඒ තුළින් ම ජාතිය නගති.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *