ජනතා විමුක්ති පෙරමුණ මගින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සූදානම් වන පොදු අපේක්ෂකයා හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ බවට රාවයක් පැතිර යයි.
ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ගාමිණී විජේසිංහ ද බොහෝ විට දූෂණ විරෝධී කඳවුරක සිට අදහස් දැක්වීම මේ සඳහා හේතු වී තිබේ.
ගාමිණී විජේසිංහ සිය දුරය දරන සමයේ මෙන්ම ඉන් පසුව ද දූෂණ විරෝධී මතවාද වෙනුවෙන් පෙනී සිටින අතර ජවිපෙ ද සිය මූලික තේමාව බවට දූෂණ විරෝධය පත්කර ගෙන තිබේ.