ජවිපෙන් කාටුන් ශිල්පී අවන්ත ආටිගලට තර්ජන…! අවන්තගෙන් හැරෙන තැපෑලෙන් පිළිතුරු…!

April 29, 2022 at 8:36 pm | by emanisa.lk

මෙම තර්ජනයෙන් හැගෙන්නේ ඔවුන්ගේ පාලනයක් තුල විවේචනයට ඉඩක් නැති බවද?

උතුරු කොරියානු නායකයාට ප්‍රශස්ති ගී ගයපු ජවිපෙ සාමාජිකයන් විසින් කලාවට හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ජනමාධ්‍යයට වක්‍රව කරන සහාසික තර්ජනය පිළිකුල් සහගතව හෙලා දකිමි.

වඩාත්ම කනගාටුවට කරුණ නම් මා වඩාත් අගය කරන ලංකාවේ සිටින ප්‍රවීන චිත්‍ර ශිල්පියෙක් වන අනුර ශ්‍රීනාත් සහෝදරයා වැනි අය පවා ජවිපෙ පසුගාමී චින්තනයේ වලිග බවට නොදැනුවත්වම පත්ව සිටීමයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *