ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට සුදේව…!

April 11, 2021 at 3:34 pm | by emanisa.lk

සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස පත්වීමට නියමිත බව වාර්තා වේ.

හිරු රූපවාහිනියේ ජනප්‍රිය නිවේදකයෙකු වූ සුදේව පසුගිය කාලයේ ස්වර්ණවාහිනිය සමඟ එකතු විය.

ඒ ස්වර්ණවාහිනිය ඇතුළු EAP මාධ්‍ය ජාලය සුබාෂ්කරන් අලි රාජාට අයත් ලයිකා මොබයිල් සමාගම් ජාලය විසින් මිලට ගැනීමෙන් පසු ය.

මෙතෙක් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙහි කටයුතු කළ මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *