ජනමතය විනිමය අනුපාතය වගේ… ඊළඟ ජනාධිපති දැන්ම කියන්න බෑ…! – ගම්මන්පිල…

April 9, 2024 at 10:48 am | by emanisa.lk

ජනමතයත් හරියට නැත්නම් විනිමය අනුපාතය මෙන් නිරන්තරයෙන් හෙයින් ජනාධිපතිවරණයට මාස හයකට පෙර දිනන ආපෙක්ෂකයා නොහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

එලෙස පවන්නේ නම් ඔවුන්ගේ දේශපාලන දැනුම ගැන සිතා ගත හැකි බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

හොඳම උදාහරණය මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජය ගැනීමේ අවස්ථාව බව හෙතෙම පෙන්වා දෙයි.

මේ අතර තමන් ප්‍රමුඛ කණ්ඩායමට වැදගත් වන්නේ ප්‍රතිපත්ති වන හෙයින් නිසි වෙලාවේදී නිසි තීන්දුවක් ගන්නා බවද ගම්මන්පිල මහතා කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *