ජනපති 13 දෙන්න සූදානම්…! පාර්ලිමේන්තුවට දැනුම් දෙයි..!

August 2, 2023 at 9:40 am | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එළඹෙන සතියේ පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට සැලසුම් කර ඇත.

එහි දී ඔහු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු යෝජනා ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇති බව වාර්තා වේ.

පොලිස් බලතල නැතිව එම සංශෝධනය ශක්තිමත් කිරීමට අදාළ අණ පනත් ගෙන ඒම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කිරීමට සූදානම් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *