ජනපති වහා ගෙදර යනු…! හිමි නමක් මාරාන්තික උපවාසයට…!

April 20, 2022 at 8:29 am | by emanisa.lk

ගාලු මුවදොර අරගල බිමේ භික්ෂූන් වහන්සේ නමක් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

අරමුණ ඉටු වන තුරු උන් වහන්සේ උපවාසයෙහි නිරත වන බව සඳහන් වෙයි.

මෙලෙස මාරාන්තික උපවාසයක් සඳහා එක්ව ඇත්තේ තේරිපැහැ සිරිදම්ම නම් හිමි නමකි.

ගාලු මුවදොර විරෝධතා ව්‍යාපාරය ආරම්භ කළේ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *