ජනපති අපේක්ෂකයෝ ආනයනය කරන්න තරම් එජාපය බංකොලොත් පක්ෂයක් නෙමෙයි! – ලක්ෂ්මන් විජේමාන්න (video)

June 4, 2019 at 9:07 am | by admin

එක්සත් ජාතික පක්ෂය හොඳ ඉතිහාසයක් ඇති නම් දරාපු පක්ෂයක් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න පවසයි.

එජාපයට අවශ්‍යතාව අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය තරම් නායකයන් සිටින බවත් නායකයන් පිටින් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එහෙයින් කිසිවකු එජාපය බංකොලොත් පක්ෂයක් යැයි නොසිතිය යුතු බවත් තනි පක්ෂයක් ලෙස විශාලතම ඡන්ද පදනම ඇත්තේ එජාපයට බවත් ඔහු අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස