එජාප සන්ධාන ජනපති අගමැති අපේක්ෂකයන් නම් කරයි!

January 26, 2019 at 4:02 am | by admin

එළඹෙන ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට සිය පෙරමුණේ ජනාධිති අපේක්ෂකයා සහ අගමැති අපේක්ෂකයා දැනටමත් නම්කර අවසන් බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

මෙතෙක් ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක් සකසා නොමැති බව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වාර්තාවක් පමණක් යැයි ද හෙතෙම අවධාරණය කරයි. මේ මුට්ටියක් දැයි විමසූ විට ඔහු කියා සිටියේ එය එසේ විය හැකි බවය. එක්සත් ජාතික පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යනුවෙන් පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමේ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස