කොරෝනා වෛරස එන්නත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ද ලබා දී තිබේ.
කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ බව තහවුරු කළේය.
ඒ අනුව ඔවුන් දෙදෙනාට ඉදිරියේ දී එම එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබා දීමට නියමිතව ඇත.