ජනපතිට සහ අගමැතිටත් කොරෝනා එන්නත..!

February 23, 2021 at 3:04 pm | by emanisa.lk

කොරෝනා වෛරස එන්නත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ද ලබා දී තිබේ.

කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ බව තහවුරු කළේය.

ඒ අනුව ඔවුන් දෙදෙනාට ඉදිරියේ දී එම එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබා දීමට නියමිතව ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *