මේ රටේ ජනතාව මේ ආණ්ඩුව යටතේ දුප්පත් වී ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අනාවරණය කරයි.
සජිත් ප්‍රේමදාසගේ මෙම අනාවරණයට අනුව මෙරට ජනතාව දුප්පත් වී තිබෙන්නේ ගෙවුණු මාස 08ක කාලය තුළය.
මාස 08ක් තුළ දුප්පත් වූ ජනතාව යළිත් පොහොසතුන් බවට පත් කිරීම සඳහා තමා සතුව ආර්ථික උත්තේජකයක් තිබෙන බවද සජිත් ප්‍රේමදාස හෙළිකරයි.