ජනතාවනි පාරට බසිනු..! මගේ Face wash එක රු. 13000ට නැගලා…! – නදී වාසලමුදලිආරච්චි…

December 1, 2022 at 9:11 am | by emanisa.lk

පසුගිය මස රු. 4000ට මිලට ගත් Face wash එකක මිල මේ මස රු. 13 000 දක්වා ඉහළ ගොස් ඇතැයි අරගල ක්‍රියාකාරිනියක වන නදී වාසලමුදලිආරච්චි පවසයි.

සිරස මාධ්‍ය ජාලයේ නිවේදිකාවක ද වන නදී වාසලමුදලිආරච්චි අරගලයේ ප්‍රකට ක්‍රියාකාරිනියකි.

සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඈ මේ බව ප්‍රකාශ කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *