ජනතාවට ක්‍රිකට් එපා වෙයි…! පේක්ෂකාගාර පාළුවට යයි..! ඊළඟ තරඟයට නොමිලේ ටිකක් දෙයි…!

January 10, 2024 at 2:06 pm | by emanisa.lk

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තෙවන එක්දින ක්‍රිකට් තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ C සහ D කාණ්ඩයේ පේක්ෂකයින්ට නොමිලේ තරඟය නැරඹිය හැකි බවයි.

හෙට (11) ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරඟය පැවැත්වෙන අතර සවස 1 සිට පේක්ෂකයින්ට පේක්ෂකාගාර දොරටු වෙයි.

පසුගිය තරඟ නැරඹීමට පේක්ෂකයින් නොපැමිණීම නිසා මෙලෙස නොමිලේ තරඟ නැරඹීමට අවස්ථාව ලබා දෙන බව විචාරකයින්ගේ අදහසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *