ජනතාවට අවුරුද්දෙන් අරගලය එපා වෙයි..! බොරු ප්‍රෝඪාවක් බව 60%ක් කියති…!

January 6, 2024 at 10:58 am | by emanisa.lk

අරගලය ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කිරීමට අසමත් වූ බව මෙරට ජනතාවගෙන් 60%ක් විශ්වාස කරන බව වෙරිටේ රිසර්ච් ආයතනය කළ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.බී එගොඩවෙලේ විසින් රචිත අරගලය ආදරයෙන් ප්‍රචණ්ඩත්වයට කෘතියෙහි මෙම සමීක්ෂණය උපුටා දක්වමින් පවසන්නේ අරගලයෙන් ජනතා සිතුම් පැතුම් ඉටු වූ බව පවසා ඇත්තේ 11%ක් පමණක් බවයි.

මෙම පිරිස අතරින් 29%ක් කිසිදු අදහසක් ප්‍රකාශ කොට නොමති අතර දූෂිත සහ නරක පාලනය වෙනස් කළ යුතු බව 51%ක් පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *