රුපියල් 5000 බැගින් ගෙවමින් ඡන්ද කාඩ්පත් මිල දී ගනිමින් සිටි දෙදෙනකු බේරුවල දී ප්‍රදේශවාසීන් විසින් රඳවා ගෙන පොලීසියට භාරයට දී තිබේ.
ඔවුන් පැමිණි මෝටර් රථය ද පොලිස් භාරයට ගත් බව වාර්තා වෙයි. තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.