ගාලු මුවදොර ඊයේ පැවැති විරෝධතාවට දැඩි විරෝධයක් එල්ල විය.
සංචාරක හොටෙල්වල සේවය කරන සූපවේදීන් පිරිසක් ඉල්ලා සිටියේ සංචාරකයින් රටට පැමිණෙන අවස්ථාවේ මෙලෙස විරෝධතා සිදු නොකරන ලෙසයි.
කොවිඩ් වසංගතය නිසා බිඳ වැටුණු සංචාරක කර්මාන්තය නැවත පිබිදෙන විට විරෝධතාකරුවන් එය විනාශ කරන බවටයි, ඔවුන් චෝදනා කළේ.
මේ ආකාරයට විරෝධතා කළහොත් නුදුරේ දී ම හොටෙල් සේවකයින් එකතු වී විරෝධතාකරුවන්ට පහර දෙනු ඇතැයි ද ඔවුහු සඳහන් කළහ.
එම සූපවේදීන් පිරිස අතර පබිලිස් සිල්වාගේ පුතා ද විය.්