මේ වන විට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට නුදුරේ දී ම රාජ්‍ය අමාත්‍ය ධූර හිමි වනු ඇති බවට පුවතක් සමාජ මාධ්‍යවල පැතිර යයි.
ඒ, මහාචාර්ය චන්න ජයසුමන, අසංක නවරත්න සහ වීරසුමන වීරසිංහටය.
ඔවුන් තිදෙනාට පිළිවෙළින් සෞඛ්‍ය, කෘෂි අපනයන හා මිරිදිය මස්ය කටයුතු සහ ළමා අයිතිවාසිකම් හා ළමා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධූර හිමිවනු ඇතැයි දැනගන්නට තිබේ.